ප්‍රධාන අන්තර්ගතයට යන්න

ශ්‍රී ලංකා · ජාතික හැඳුනුම්පත

NIC අංකයෙන් උපන් දිනය

ඔබේ NIC අංකය ඇතුළු කර, ක්ෂණිකව උපන් දිනය, වයස සහ ස්ත්‍රී/පුරුෂ භාවය දැනගන්න.

පැරණි සහ නව ආකෘති දෙකම ක්‍රියා කරයි

Decoded 199906731234

උපන් දිනය

22 ජූනි 1999

වයස

27

ස්ත්‍රී/පුරුෂ

ස්ත්‍රී

සතිය

අඟහරුවාදා

නව ආකෘතිය

199906731234

ඡන්ද තත්ත්වය

V (Voter)

Day Code

173

Browser තුළම ක්‍රියා කරයි. Server එකකට නොයවයි.

NIC Decode කිරීමේ ක්‍රියාවලිය

  1. 01

    NIC අංකය ඇතුළු කරන්න

    ඔබේ ශ්‍රී ලාංකික NIC අංකය (9-digit+V/X හෝ 12-digit) ඉහත කොටුවට ඇතුළු කරන්න.

  2. 02

    Decode ඔබන්න

    Decode බොත්තම ඔබන්නේ, නැත්නම් Enter ඔබන්න. ක්ෂණිකව ප්‍රතිඵල ලැබේ.

  3. 03

    ප්‍රතිඵල කියවන්න

    උපන් දිනය, වයස, ස්ත්‍රී/පුරුෂ භාවය, සතිය සහ NIC ආකෘතිය ලැබේ.

NIC ආකෘති — පැරණි සහ නව

පැරණි ආකෘතිය
9 ඉලක්කම් + V/X

Old
800674321V
  • 1–2

    උපන් වර්ෂය (YY) — 1900 + YY

  • 3–5

    වර්ෂයේ දිනය (001–366 පිරිමි / 501–866 ගැහැනු)

  • 6–9

    ලියාපදිංචි අංකය

  • V/X

    V = ඡන්දදායකයා  ·  X = ඡන්ද නොදෙයි

නව ආකෘතිය
12 ඉලක්කම් (2016~)

New
198006743210
  • 1–4

    සම්පූර්ණ උපන් වර්ෂය (YYYY)

  • 5–7

    වර්ෂයේ දිනය

  • 8–11

    ලියාපදිංචි අංකය (0 + serial)

  • 12

    Check digit

NIC මෙවලම්

නිතර අසන පැණ (FAQ)

  • ඉහත කොටුවට ඔබේ NIC අංකය ඇතුළු කර Decode ඔබන්න. ක්ෂණිකව ප්‍රතිඵල ලැබේ — සියලු ගණනය ඔබේ Browser තුළම සිදු වේ.

  • පැරණි (Old): 9 ඉලක්කම් + V/X අකුරක් (10 characters). නව (New): 12 ඉලක්කම් (2016 සිට නිකුත් කෙරේ). නව ආකෘතියේ V/X නොමැත; 4-digit වර්ෂය ඇත.

  • DRP ක්‍රමය අනුව ස්ත්‍රී NIC වල day-of-year code ට 500 add කෙරේ. උදා: 173→ ගැහැනු = 673. Decode කිරීමේදී 500 අඩු කර නිවැරදි දිනය ගනී. පිරිමිට 001–366, ගැහැනුට 501–866.

  • V = Voter (ඡන්දදායකයා). X = Non-voter / ඡන්ද ලේඛනයෙන් නිදහස් (exemption). නව 12-ඉලක්කම් NIC වල V/X නොමැත.

  • නැත. Decode සම්පූර්ණයෙන්ම ඔබේ Browser JavaScript ඇසුරෙන් සිදු වේ. Server එකකට දත්ත නොයවයි, logs නැත, cookies නැත.

  • NIC Info — Sinhala decoder හරහා ඔබේ NIC අංකයෙන් උපන් දිනය, වයස, සතිය සහ ස්ත්‍රී/පුරුෂ භාවය ගණනය කෙරේ. Pubudu Tharanga විසින් නිර්මාණය කෙරිණ. DRP සමඟ සම්බන්ධ නොවේ.

  • නැත. මෙය ස්වාධීන unofficial මෙවලමකි. ශ්‍රී ලංකා ලියාපදිංචි කිරීම් දෙපාර්තමේන්තුව (DRP) හෝ රජයේ ආයතනයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත.